හකුරු මූස් - Recipe

July 13, 2018
1,103
jaggery Moose Recipe
 
හකුරු මූස් හැදීමට අවශ්‍ය දේ

බිත්තර කහමද 10
අයිසින් සීනි 250
පිටි කිරි මිලි ලීටර් 150
නැවුම් ක්‍රීම් ලීටර් 1
හකුරු (ගාගත්) ග්‍රෑම් 200
මිටි කිරි මිලි ලීටර් 100
හකුරු (කැබලි කරගත්) ග්‍රෑම් 50

හකුරු මූස් හදමු

1. ඇලුමිනියම් භාජනයකට බිත්තර කහ මද හා අයිසින් සීනි දමා විනාඩි 10ක් පමණ ඩබල් බොයිල් කරමින් විස්ක් කරගන්න.

2. පිටි කිරි, මිටි කිරි හා හකුරු එකට එක්කර ලිපේ තබා හකුරු දියවනතුරු දියකර ගන්න.

3. වෙනත් භාජයකට නැවුම් ක්‍රීම් දමා විස්ක් කර හකුරු මිශ්‍රණය හා බිත්තර මිශ්‍රණය එකතු කර හොඳින් කලවම් කරන්න.

4. දැන් කැමති භාජනයක් ගෙන එයට කුඩු කරගත් හකුරු ලේයරයක් දමා සාදාගත් මිශ්‍රණයෙන් කොටසක් දමාගන්න. මේ ආකාරයට ලේයර කිහිපයක් දමාගෙන සවි වීමට ශීතකරණයේ තබන්න.

5. සවි වූ පසු ශීතකරණයෙන් ඉවතට ගෙන කැමති ආකාරයකට සරසා පිළිගන්වන්න.
Recipe by

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Must have frocks for woman (Part 01)
   2,748
   2,322

ගවුම් අඳින්න කැමති යුවතියකට තිබිය යුතුම ගවුම් වර්ග 06 ක් - (01 කොටස)

ඔයත් ගවුම් විලාසිතා වලට අනුව හැඩ වෙන්න කැමති යුවතියක් නම් අද හැඩකාරී ඉදිරිපත් කරන මේ ලිපිය කියවලාම බලන්නකෝ ඔයාව ලස්සනට පේන ගවුම් වර්ග මොනවාද කියලා
One grain that improve women health
   10,200
   2,315

කාන්තා රෝග රැසකට සුවය දෙන වටිනාම ධාන්‍යය

ආහාරයට සුදුසු ලෙස පිළියෙළ කර ගත් බාර්ලි කෝප්පයක මොන තරම් පෝෂ්‍ය පදාර්ථ ප්‍රමාණයක් අඩංගු වෙනවාද කියලා බලන්නකෝ
Things you didn’t care about dhal
   5,314
   1,446

හැමදාම කන පරිප්පු ගැන නිකමටවත් හිතුනේ නැති දෙයක් මේ

ගොඩාක් දෙනෙක් මේ විදියට හරි කැමැත්තෙන් කන පරිප්පු වලින් ලෙඩ රෝග රැසකින් බේරිලා ඉන්න මේ තරම් ලොකු ආරක්ෂාවක් ලැබෙනවා කියලා ඔයා නම් නිකමටවත් හිතන්න නැතිව ඇති
Eat these to live more
   1,399
   1,205

මැරෙන්න නෙමෙයි වැඩිකල් ජීවත් වෙන්න ඕන නම්, මේවා වැඩිපුර කන්න කියන්න හේතුව මෙන්න

ඔයා මේ ලිපිය කියෙව්වට පස්සේ හැමදාම හරි සලාද කොළ ආහාරයට එකතු කර ගනියි කියලා හැඩකාරී අපි හිතනවා
Top 5 most expensive women perfume
   3,022
   714

ලෝකයේ මිල අධිකම කාන්තා සුවඳ විලවුන් වර්ග 05 මෙන්න

ෆර්පියුම්වල තරඟකාරීත්වය වැඩි වෙන තරමට ගුණයෙන් වගේම සුවඳින් අඩු පර්ෆියුම් ජනතාව අතරෙන් වගේම වෙළෙඳපොළෙන් ඉක්මනින් ගිලිහි යනවා. ලංකාවේ ෆර්පියුම්වල තත්ත්වයට වඩා ලොක්යේ ෆර්පියුම්වල තත්ත්වය නම් ටිකක් වෙනස්

Latest Articles

Most Viwed