හකුරු මූස් - Recipe

July 13, 2018
4,783
jaggery Moose Recipe
හකුරු මූස් හැදීමට අවශ්‍ය දේ

බිත්තර කහමද 10
අයිසින් සීනි 250
පිටි කිරි මිලි ලීටර් 150
නැවුම් ක්‍රීම් ලීටර් 1
හකුරු (ගාගත්) ග්‍රෑම් 200
මිටි කිරි මිලි ලීටර් 100
හකුරු (කැබලි කරගත්) ග්‍රෑම් 50

හකුරු මූස් හදමු

1. ඇලුමිනියම් භාජනයකට බිත්තර කහ මද හා අයිසින් සීනි දමා විනාඩි 10ක් පමණ ඩබල් බොයිල් කරමින් විස්ක් කරගන්න.

2. පිටි කිරි, මිටි කිරි හා හකුරු එකට එක්කර ලිපේ තබා හකුරු දියවනතුරු දියකර ගන්න.

3. වෙනත් භාජයකට නැවුම් ක්‍රීම් දමා විස්ක් කර හකුරු මිශ්‍රණය හා බිත්තර මිශ්‍රණය එකතු කර හොඳින් කලවම් කරන්න.

4. දැන් කැමති භාජනයක් ගෙන එයට කුඩු කරගත් හකුරු ලේයරයක් දමා සාදාගත් මිශ්‍රණයෙන් කොටසක් දමාගන්න. මේ ආකාරයට ලේයර කිහිපයක් දමාගෙන සවි වීමට ශීතකරණයේ තබන්න.

5. සවි වූ පසු ශීතකරණයෙන් ඉවතට ගෙන කැමති ආකාරයකට සරසා පිළිගන්වන්න.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 940 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 9:06:15 AM
Script:/article/940/jaggery-moose-recipe.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 9:06:16 AM
Script:/article/940/jaggery-moose-recipe.html