මුං පැල මැල්ලුම - Recipe

August 14, 2018
1,373
Green Gram Sprouts Mallum Recipe
මුං පැල මැල්ලුම හැදීමට අවශ්‍ය දේ

පැල කරගත් මුං ඇට ග්‍රෑම් 200
තෙල් මේස හැඳි 2
අබ තේ හැඳි 1
ලොකු ලූනු (සිහින්ව කපාගත්) ගෙඩි 1
අමු මිරිස් (සිහින්ව කපාගත්) කරල් 4-5
කහ කුඩු මේස හැඳි 1
ලුණු රස පදමට
පොල් (ගාගත්) බෑයක්

මුං පැල මැල්ලුම හදමු

01. මුං පැල හොඳින් සෝදා වතුර බේරා ගන්න.

02. භාජනයකට තෙල් දමා රත්වන්නට හරින්න. තෙල් රත්වන විට එයට අබ එකතු කර පුපුරවා ගන්න.

03. එයටම කපාගත් ලොකු ලූනු, අමු මිරිස් එක්කරන්න.

04. ඉන්පසුව එයට මුං පැල, කහ කුඩු, ලුණු එකතු කොට මද ගින්නේ තැම්ඛෙන්නට හරින්න.

05. ඉන්පසුව ටික වේලාවකින් එයට පොල් හා රස පදමට ලුණු එකතු කොට හොඳින් මලවා ගන්න.
Recipe by

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Like to have attractive hair?
   14,122
   832

ඔයත් කැමතිද ආකාර්ෂණීය කෙස්කළඹක හිමිකාරිණියක් වෙන්න

පංචකල්‍යාණය අතුරෙන් ඉතාමත් වැදගත් කල්‍යාණයක් තමයි කේශ කල්‍යාණය. ඉතිං ඔයාට ශක්තිමත්, දිගු වගේම සුන්දර කෙස්කලඹක් නෑ කියලා ඒ ගැන හිතමින් වද වුණු කාලේ දැන් ඉවරයි
Mom must dos after a c-section
   21,973
   688

මේ සිසේරියන් සැත්කමකින් පසුව මවක් අමතක නොකර කළ යුතුම දේවල්

සිසේරියන් සැත්කමකින් දරුවෙකු බිහි කළ මවක් සාමාන්‍ය දරු ප්‍රසුතියකට මුහුණ දුන් මවකට වඩා වැඩියෙන් තමන්ගේ ආරක්ෂාව ගැන සිතිය යුතුයි. ඒ වගේම
Are you lost in your dreams?
   574
   394

ඔයත් ඔයාගේ සිහින අතර අතරමන් වෙලාද?

ඔයාගේ තිබ්බ සිහින නැති වෙලා යන්න, මේ හේතුද බලපෑවේ කියලා අද හැඩකාරි එක්ක හොයලා බලමු
How to control your arrogant child
   1,005
   263

කේන්ති ගන්න පොඩ්ඩොන්ව මට්ටු කරන්න tips 05 ක්

ඔයාට මේ කියන කතාව ඇහුවට පස්සේ ඔයාටම තේරුම් යයි ඔයාගේ දරුවාගේ තරහව පාලනය කරන්න ඔයා හරියටම කළ යුතු දේවල් මොනවාද කියලා
Jack fruit to prevent cancer
   818
   174

පිළිකාව කියන වචනයටත් බය ඔයාට වරකා වලින් විසඳුම

පිළිකා වර්ග අතරේ සුව කරන්න අමාරු මහා බඩවැලේ ඇති වෙන පිළිකාව, වාසනාවකට මෙන් වරකා වල ඇති සුවිශේෂි ගුණයන්ගෙන් සුව කර ගන්න පුලුවන්. අද හැඩකාරි අපි කියන්න යන්නේ වරකා වලින් පිලිකා නසන්නේ කොහොමද කියලා

Latest Articles

Most Viwed