පලතුරු කෑම වෙනුවට බීම හොඳද?

March 12, 2017
5,069
Reasons You Should Eat Fruit, Not Drink It
රාජකාරී බහුල නිසා සමහර කාන්තාවන් සපන දෙයකට වඩා බොන දෙයකින් කුස පුරවා ගන්න පුරුදු වී සිටිනවා. තවත් අය ඝන ආහාර නොගන්නේ සිරුරේ හැඩය පාලනය කර ගන්නයි. හේතුව කුමක් වුවත් මේ පුරුද්ද නම් ඒ තරම් නුවණට හුරු නැහැ. මේ පුරුද්ද නිසා කෙටි කාලීනව හිසරදය, වෙහෙස, කරකැවිල්ල ඇතිවේ. දිගු කාලීනව පාන වර්ග ඝන ආහාර ගැනීම වෙනුවට පුරුදු වුණොත් මාංශ පේශි ක්‍ෂය වෙනවා. අක්මාව රෝගී වෙනවා. දරුවන් ලැබීමේ හැකියාව අඩු වෙනවා.

පැඟිරි කුලයේ පලතුරු බ්ලෙන්ඩර් කර පානයට ගත් විට හිසරදය වැඩි පුර සෑදෙන බව සොයාගෙන තිබෙනවා. දොඩම් ලෙල්ල සමඟ මිරිකීමේදී සිනෙෆ්‍රීන් නම් රසායනයක් නිකුත් වන අතර එයින් රුධිර නාල පටු වී අවහිර වෙනවා. මෙයද හිසරදය ඇතිවීමට හේතුවක්.

සමහර අයට මැග්නීසියම් ඌනතාව ඇති කිරිමටත් පැඟිරි කුලයේ පලතුරු හේතු වෙනවා. මැග්නීසියම් අඩු වීමත් හිසරදයට බලපානවා. දැඩි වෙහෙස, නොරිස්සු සහගත බව හා මල බද්ධය අනෙක් ගැටලුයි.

එළවළු, පලතුරු කියන්නේ පෝෂක ගබඩාවක්. විටමින්, ඛනිජ ලවණ, ප්‍රෝටීන්, මේදය, තන්තු සහ වැදගත් ඇමයිනෝ අම්ල රාශියක් එහි තිබෙනවා. මේ සියල්ල පලතුරු යුෂ පානයෙන් අහිමි වෙනවා.

එම නිසා පලතුරු වල ස්වභාවික ගුණය නසන්නේ නැතිව ආහාරයට ගන්න.

සටහන : අනුරාධා දිලිනි ඉලන්කෝන්

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

5 tips to be beautiful like a bollywood actress
   7,051
   2,831

බොලිවුඩ් නිළියන් ලස්සන වෙන්න භාවිත කරන tips 05 ක්

මේ ක්‍රම ටික නම් ලස්සනට ඉන්න ගොඩක්ම පාවිච්චි කරන්නේ බොලිවුඩ් නිළියන්. ඔවුන්ගේ විශේෂත්වය වෙන්නේ ඔවුන් බෝහෝ විට රූපලාවණ්‍ය සත්කාරවලට යොදා ගන්නේ ස්වභාවික අමුද්‍රව්‍ය
How to keep the perfume fragrance all day long
   4,492
   1,140

මේ විදිහට සුවඳ විලවුන් ගැල්වූවොත් දවස පුරාම ඔයා ළඟ සුවඳ රැඳේවී

පර්ෆියුම් එකක සුවඳවත් බව දවස පුරාම රැක ගන්න කොහොමද පර්ෆියුම් එක හරි විදිහට භාවිත කරන්නේ කියලා ඔයාට අද හැඩකාරී අපි කියලා දෙනවා
Bread Pudding Recipe
   896
   789

පාන් පුඩිම - Recipe

ඉංග්‍රීසි භාෂාවෙන් බ්‍රෙඞ් පුඩිම වශයෙන්ද, සිංහල භාෂාවෙන් පාන් පුඩිම වශයෙන්ද හදුන්වන මෙම අතුරුපස හදන්නේ මෙහෙමයි
Tomato Biryani Recipe
   2,239
   545

මස් මළු නැතුව තක්කාලි වලින් බිරියානි එකක් හදමුද?

මස් මාලු කන්නෙ නැති කෙනෙක්ට රසවිඳින්න රසම රස බිරියානි වට්ටෝරුවක්
This Japanese Method Will Help You Quickly Get Rid of Belly Fat
   53,573
   389

දවසකට විනාඩි දෙකක් වැය කරලා ජපන් ක්‍රමේට බඩ අඩුකර ගම්මුද?

කාන්තාවකට ලස්සන උදරයක් හිමිවෙනවා කියන්නේ ඇයට හැකියාව ලැබෙනවා බොහෝ දෙනෙකුගේ ආකර්ෂණය දිනාගන්න. එත් ඉතින් අපේ කාන්තාවන්

Latest Articles

Most Viwed