සූදුරු බත

February 27, 2019
1,441
Cumin Rice Recipe
හැමදාම කන ෆ්‍රයිඩ් රයිස් එකට නිවාඩුවක් දීල පොඩ්ඩක් වෙන විදිහකට බත් එකක් හදමු.

අවශ්‍ය ද්‍රව්‍ය :

බාස්මති හාල් කෝප්ප 4
සූදුරු ඇට තේ හැඳි 2
ගම්මිරිස් ඇට 9
ලුණු පදමට 
බැදගත් ළූණු ස්වල්පයක් 
කොත්තමල්ලි කොළ ස්වල්පයක් 
කජු
එළගිතෙල්

සාදන ක්‍රමය :

01. පළමුව එළගිතෙල් ස්වල්පයක් දමා කජු ටික බැදගෙන තෙල් බේරෙන තුරු පසෙකින් තබන්න.

02. ඉන්පසු එයට සූදුරු හා ගම්මිරිස් එකතුකර තත්පර 10 පමණ බැදගන්න.

03. සෝදාගත් හාල් එකතුකර මිශ්‍ර කර ටික වේලාවක් තබන්න.

04. වතුර කෝප්ප 6 එකතුකර බත පිසගන්න.

05. බත තැම්බුණු පසු කොත්තමල්ලි කොළ සහ බැදගත් ළූණු එක් කරන්න.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Eat these everyday to be beautiful
   1,033
   127

රුව වඩවන මේ ආහාර වර්ග දිනපතා ආහාරයට එකතු කර ගන්න

මේ ආහාර නිතර ආහාරයට ගැනීමෙන් ඔයාටත් නොදැනීම ඔයාව ලස්සන කරාවි
Smart solutions for kitchen waste
   481
   51

මුලුතැන්ගෙයින් ඉවත ලද දේවල් වලට ස්මාර්ට් විසඳුම්

මේ වෙනුවෙන් තිබෙන සරලම පිලිවෙත් කීපයක් ගැන අත්හදා බැලුවොත් නරකද
Indoor plants that cleans air inside your house
   15,798
   41

ගෙදර ලිපෙන් පවා පිට වන විෂ වායු නසන, නිවෙස තුළ තබන පැල (Indoor Plants)

මෙන්න මේ ශාක මගින් වැඩි ඔක්සිජන් වායුවක් පිට කරනවා වගේම නඩත්තු කරන්නත් ඔබට එච්චර වද වෙන්න ඕනේ නෑ
Symptoms to say you are pregnant
   14,626
   40

මේ ලක්ෂණ වලින් කියන්නේ ඔයා අම්ම කෙනෙක් වෙන්න යනවා කියලා

ගැබ් ගැනීමක් සිදු වූ මුල් කාලසීමාවේදී ඒ පිළිබඳව නිවැරදිව තහවුරු කර ගන්න එක ඉතාමත් වැදගත්. මොකද කුස තුල වැඩෙන කළලයේ ආරක්ෂාව හා වර්ධනය ගැන අවධානය දෙන එක ඔබ කළ යුතුම දෙයක්. මෙන්න මේ කියන ලක්ෂණ වලින් පෙන්නුම් කරන්නේ ඔබ මවක් වෙන්න යනවා කියන එක
Dress patterns for flower prints
   1,347
   38

මල් ගවුම් අඳින්න කැමති රුවැත්තියන්ට ගවුම් පැට්න්

විශේෂයෙන් මේ කාලෙට මල් ප්‍රින්ට් එක තියෙන රෙද්දෙන් නිමැවුනු ගවුම් අඳින්න ගැහැනු අපි ලොකු කැමැත්තක් දක්වනවා. ඉතින් මේ ගවුම් මෝස්තර ටික බලන්න ඔයා කැමති පැට්න් තියෙනවද කියලා

Latest Articles

Most Viwed


x