දිග කොන්ඩයකට පහසුවෙන්ම දා ගත හැකි hair style 05ක්

April 29, 2019
6,262
5 hair styles for a long hair
අද අපි ඔයා වෙත අරන් එන්නේ දිගු කෙස් කලඹක් හිමි ඔයාට ඉක්මනින් දාගන්න පුළුවන් සරල කොණ්ඩ මෝස්‌තර කිහිපයක් ගැනයි. ඉතින් මේ මෝස්තරය කරන හැටි පියවරෙන් පියවර අලංකාර එකතුවක් අපි ඔයාට පෙන්වලා තියනවා. අත හුරු උනාම මෙවැනි කොණ්ඩ මෝස්තරයක් දාගන්න වැඩිම උනොත් විනාඩි 5ක් 10ක් යයි. ඔෆිස් යනකොට, යාළුවොත් එක්ක එලියට යනකොට ලේසියෙන් හැඩවෙලා යන්න පුලුවන් මෝස්තර ටිකක් තමයි මේ.









Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

5 tips to be beautiful like a bollywood actress
   42,795
   17,446

බොලිවුඩ් නිළියන් ලස්සන වෙන්න භාවිත කරන tips 05 ක්

මේ ක්‍රම ටික නම් ලස්සනට ඉන්න ගොඩක්ම පාවිච්චි කරන්නේ බොලිවුඩ් නිළියන්. ඔවුන්ගේ විශේෂත්වය වෙන්නේ ඔවුන් බෝහෝ විට රූපලාවණ්‍ය සත්කාරවලට යොදා ගන්නේ ස්වභාවික අමුද්‍රව්‍ය
These 7 food can glow your skin
   22,968
   10,061

මේ ආහාර 7න් පුළුවන් ඔබේ සමට ලොකු වෙනසක් එක් කරන්න

ඔබේ සමේ පෙනුම කියන්නේ ඔබේ ආහාර තේරීම් සමඟ යා වෙන දෙයක්. දීප්තිමත් සමක් ලබා ගන්න ඔබට උපකාරී වන සෞඛ්‍ය සම්පන්න පෝෂ්‍ය පදාර්ථ අන්තර්ගත හොඳම ප්‍රභවයන් ලැයිස්තුවක් මෙන්න...
5 foods for a healthy hair
   1,593
   1,121

ලස්සන කෙස් කළඹක් ලබා ගන්න මේ ආහාර 5 ඔබට උදවු වේවි

අද හැඩකාරී අපි ඔයාගේ කෙස් කළඹ වර්ධනයට අනුබල දෙන ආහාර 5ක් ගැනයි කියන්න හිතුවේ
Beauty secrets that lot of us miss
   12,737
   962

ගොඩක් අය මඟහරින ලස්සන වෙන්න තියෙන හොඳම ක්‍රමය

ඔයාගේ සුන්දරත්වය වැඩි කරන්න වගේම න්රෝගී බාවයට හේතු වෙන මෙන්න මේ කියන වටිනා ආහාර අනිවාර්යෙන් ආහාරයට එකතු කර ගෙන සදාකාලික සුන්දරත්වයක් ලබා ගන්න
Aloe Vera for dandruff and for beauty
   1,433
   619

හිස්හොරි මර්දනය කරගන්න හොඳම විසඳුමක් මෙන්න

කෝමාරිකා පැලයක් වවන එක ඒ හැටි අමාරු දෙයක් නෙමෙයි. ඒ නිසා අද අපි ඔබට කියන්නම් තරුණියන්ගේ රූපලාවණ්‍යය අවශ්‍යතා සඳහා කෝමාරිකා ප්‍රයෝජනවත් වෙන්නේ කොහොමද කියලා...

Latest Articles

Most Viwed