මිරිස් දිවට සැර වුනත් පෙනහළු පිළිකා වලට විසඳුමක් වෙන්නේ මෙහෙමයි

August 26, 2019
8,820
Chilli and pepper slow down the development of lung cancer
සෞඛ්‍ය හා පෝෂණ ලෝකයේ උණුසුම් මාතෘකාවක් බවට පත්වෙමින් තියෙනවා. ඔබේ ආහාරයේ කුළුබඩු වලට විශේෂ තැනක් ඇත්තා මෙන්න මිරිස් වලට ද විශාල ඖෂධීය වටිනාකමක් පවතිනවා. පිරිමි සහ ගැහැණු යන දෙපාර්ශවයේම පිළිකා මරණ වලට ප්‍රධාන හේතුව පෙනහළු පිළිකා ලෙස කියැවෙනවා. පෙනහළු පිළිකා පැතිරීම මන්දගාමී කිරීමට මිරිස් භාවිතා කල හැකි බව විද්‍යාඥයින් පරීක්ෂණ වලින් තහවුරු කර ගෙන තියෙනවා. අද හැඩකාරී අපි ඔයාට පෙනහළු පිළිකා වලට මිරිස් විසදුමක් වෙන්නේ කොහොමද කියලා කතා කරන්න හිතුවා.

ප්‍රධානව පෙනහළු පිලිකා වර්ග දෙකකි. මෙලෙස වර්ග කර ඇත්තේ ප්‍රතිකාර කිරීමේ පහසුව සඳහා පමණයි. පෙනහළු පිලිකා ඇති කිරීමට ප්‍රධානතම හේතුව දිර්ඝකාලීනව සිදු කරන දුම් පානයයි. දුම්පානය නොකරන්නන් තුල පෙනහළු පිලිකා ඇති වීමේ අවධානම 10% කි. විකිරණ ශීලි හා විශ වායු වර්ග, ඇස්බැස්ටොස්, වායු දුෂණය හා අක්‍රිය දුම්පානය ඔවුන් තුල පෙනහළු පිළිකා ඇති කිරීමට හේතුවෙනවා.

මිරිස් ගම්මිරිස් වලින් ලැබෙන ස්වාභාවික සංයෝග වලින් පෙනහළු පිළිකා මර්දනය කළ හැකියි. විද්‍යාඥයින් සොයාගෙන ඇති ආකාරයට මිරිස් ගම්මිරිස් වල ඇති කැප්සේසින් (capsaicin) වලින් පෙනහලු වල ඇති වන පිලිකා සාදන සෛල වර්ධනය වීම වලක්වනවා. තවදුරටත් කල පරීක්ෂණ වලින් සොයාගෙන ඇත්තේ පෙනහලු පිලිකා සෛල වල පැවැත්මත් කැප්සේසින් වලින් නැති කරන බවයි.

පෙනහළු පිලිකා වළක්වා ගැනීමේ ක්‍රම,

01. පෙනහළු පිලිකා වලට එරෙහිව සටන් කිරීමේ වඩාත් ඵලදායි ක්‍රමය වන්නේ ඒවා වලක්වා ගැනීමයි. කාර්මික හා ගෘහාශ්‍රිත පිළිකාකාරකයක් හඳුනා ගෙන ඒවා තහනම් කොට ඇතත් දුම්පානය තවමත් බෙ‍හෝ දුරට ව්‍යාප්තව පවතිනවා. පෙනහළු පිලිකා වලක්වා ගැනීමේ මූලික අවධානය යෙමු වී ඇත්තේ දුම්පානයට බැවින් දුම් නොබොන්නන් ආරක්ෂා කරගැනීමට පොදු ස්ථාන වල දුම් බීම සම්පූර්ණයෙන් තහනම් කල යුතුයි.

02. දීර්ඝකාලීනව භාවිතා කරන විටමින් වර්ග වන විටමින් C, විටමින් E සහ ෆෝලික් අම්ලය පෙනහළු පිලිකා ඇති කිරීමේ අවධානම වැඩි කරනවා. එම නිසා ඒවා අවශ්‍ය අවස්ථා වලදී පමණක් භාවිතා කිරීම වැදගත්.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-14 00:00:00' and A.id <> 1394 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Monday, September 15, 2025 at 10:20:25 PM
Script:/article/1394/chilli-and-pepper-slow-down-the-development-of-lung-cancer.html
Referer:https://google.com/

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Monday, September 15, 2025 at 10:20:26 PM
Script:/article/1394/chilli-and-pepper-slow-down-the-development-of-lung-cancer.html
Referer:https://google.com/