දරුවාගේ මොළය වර්ධනය කිරීමට උපකාරී වන හොඳම විනෝදාංශ හතක්

June 26, 2020
733
Fun activities to stimulate kids brain
බොහොමයක් නවීන විනෝදාං​ශ දරුවන්ව සන්සුන් කිරීමට උපකාරී වනවා පමණක් නොව, ඔවුන්ගේ කුසලතා වර්ධනයටත් උපකාරී වෙයි. එය රහසක් නෙමෙයි. අපි කළ යුත්තේ නැවුම් කෝණයකින් විනෝදාංශ දෙස බැලීමට දරුවන්ට ඉගැන්වීම පමණයි. අද හැඩකාරී අපි විසින් වඩාත් ඉහ​ළ මානසික හැකියාවන් වර්ධනය කර ගැනීමට ඔයාගේ දරුවට උපකාර කළ හැකි වඩාත් පොදු විනෝදාංශ කිහිපයක් ගැනයි කියන්න යන්නේ. 



සංගීතයට සවන් දීම මගින් හොඳ විනෝදයක් ලැබෙනවා, නමුත් සංගීත භාණ්ඩයක් වාදනය කිරීමට ඉගෙන ගැනීමෙන් ඔයාගේ දරුවා වඩාත් දක්ෂයෙක් විය හැක. ඒ බව ඔයා දැන සිටියාද?
----------------------



චිත්‍රපට නැරඹීම විනෝදජනකයි, නමුත් කිසියම් පොතක් කියවා දරුවාගේ පරිකල්පනයට ඉඩ දීමෙන් කතාව ඔහුගේ/ ඇයගේ මනසෙහි සජීවී කරවයි.
-----------------------



නිවාඩු කාලය තුළ මාස දෙකක් පමණ කාලයක් දැඩි ලෙ​ස ව්‍යායාම කර නවත්වනවාට වඩා මුළු අවුරුද්ද පුරාම සාමාන්‍ය පරිදි ව්‍යායාම කිරීමෙන් දරුවට වඩා හොඳ ප්‍රතිඵල ලැබෙනු ඇත.
------------------------



එක් විදේශීය භාෂාවක් ඉගෙන ගන්නවට වඩා එකවර භාෂා කිහිපයක් ඉගෙනීම මගින් එකවර බොහෝ භාෂා වලින් චතුර ලෙස කතා කිරීමට පුළුවන් වෙනවා.
------------------------



දැනුම සොයා යන ගමනේ මොහොතක් නැවතී, ඔබ මෙතෙක් ඉගෙන ගත් දේ ත් නැවත මෙනෙහි කිරීමට අමතක කරන්න එපා.
-------------------------



අධ්‍යාපනය වගේම විනෝදාංශයක් කෙරෙහි යොමු වීමත් ඉතාමත් වැදගත්. ඒත් ඒ විනෝදාංශය දරුවාට වැඩදායී දෙයක් වීමට වග බලාගන්න.
-------------------------



විවේකයත් ඉතාමත් වැදගත්. දරුවන්ට බැටරි නැවත ආරෝපණය කිරීමට අවශ්‍ය නම් දවසම සෝෆා එක මත වැතිර සිටීමට ඉඩ දෙන්න එපා. ඒ වෙනුවට මනස හා ශරීරය නව ක්‍රියාකාරකම් කෙරෙහි යොමු කිරීමට උත්සාහ කරන්න. උදාහරණයක් ලෙස, කිසියම් ක්‍රීඩාවක් කරන්න.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

2020 fashion trends
   5,063
   2,496

2020 වසරේ හිට් වුණු ෆැෂන් ට්‍රෙන්ඩ්ස්

අවුරුද්දෙන් අවුරුද්ද වෙනස් වෙන මේ විලාසිතා ප්‍රවණතාවය සමඟ ඔයාගේ ඇඳුම් ආයිත්තම් කට්ටලය 2020 අවුරුද්දට ගැලපෙන්න අප්ඩේට් කරගන්න
Tops goes with denims (part 01)
   11,488
   687

ඩෙනිමට මේ වගේ top එකක් ඇන්දොත් ඔයාව තවත් ලස්සනට පෙනේවී (01 කොටස)

විලාසිතාවක් විදිහට ඩෙනිම අඳින්න පුරුදු වුණොත් ඔයාට තවත් පිරිසක් අතරේ කැපි පෙනෙන විදිහට ලස්සනට ඉන්න පුළුවන්
Face packs for mix face skins
   7,263
   499

මිශ්‍ර සමක් සහිත යුවතියකගේ පෙනුම ඔප් නංව​න යෝගට් ෆේස් පැක්

සමේ පෙනුම ඔප් නංවන්න හැකි අමුද්‍රව්‍යයක් තමයි යෝගට් ෆේස් පැක් කීපයක් ගැන අපි කියන්නම්
4 things to fight about before getting married
   1,038
   189

විවාහ වීමට පෙර ඔබ සටන් කළ යුතු කරුණු 4 ක්

උපදේශකයින් පවසන්නේ ඔබ විවාහ වීමට පෙර යම් යම් දේ ගැන සටන් කරන තරමට, එකිනෙකාගේ පෞද්ගලික දෘෂ්ටිකෝණයන් පිළිබඳව ඔබ දෙදෙනාගේම අවබෝධය වඩා හොඳ වෙනවා කියලයි. ඉතින් අද අපි ඔබට කියන්නම් පෙම්වතියක් විදිහට ඔබ විවාහ වීමට පෙර සටන් කරන්න අවශ්‍ය කරුණු 4 ක් ගැන...
Be beautiful with veniwalgeta
   473
   154

වෙනිවැල් ගැට වලින් ලස්සන වෙමු

ගෙදර තියෙන වෙනිවැල්ගැට කෑල්ලෙන් ලස්සන වෙන්න.. මේ දවස්වල සැලෝන් යන්නත් නැහැ. . වැඩි මහන්සියක් නැතුව ෆේෂල් එකක් කරගනිමුද..?

Latest Articles

Most Viwed