පීනට් බටර් කප්

July 8, 2020
2,665
Peanut Butter Cups
චොකලට් රස විඳගන්න කැමති  අයට හරි යන අතුරුපසක් ගෙදරදීම හදා ගන්න අද හැඩකාරී අපි කියලා දෙනවා.

අවශ්‍ය ද්‍රව්‍ය :

සිහින්ව කුඩු කර ගත් සීනි මේස හැඳි 3
පීනට් බටර් කෝප්ප 1/2 (ග්‍රෑම් 120)
මෙල්ට් කරගත් චොකලට් කෝප්ප 1 (ග්‍රෑම් 170)

සාදන ක්‍රමය 

01. මෆින් ට්‍රේ එකකට කප්කේක් ලයිනර්ස් ටිකක් දාගන්න. ෆොයිල් ලයිනර්ස් නම් වඩා හොඳයි. ඔබට සිලිකන් චොක්ලට් මෝල්ඩ් එකක් තියෙනවා නම් එය උනත් භාවිත කරන්න පුලුවන්.
02. පීනට් බටර් සහ කුඩු කළ සීනි මෘදු වන තුරු හැන්දකින් හෝ ස්පැචුලර් එකකින් මිශ්‍ර කරන්න..
03. එක් එක් කප්කේක් ලයිනර් පතුලට චොකලට් මේස හැඳි 1ක් හෝ 2ක් දමන්න. 
04. චොකලට් වලට උඩින් පීනට් බටර් මිශ්‍රණයෙන් මේස හැඳි 1ක් හෝ 2ක් දමන්න.
05. ඊට උඩින් නැවත චොකලට් වලින් ආවරණය කර ඉහළ සුමට කරන්න.
06. චොකලට් ඝන වන තුරු පැයක් පමණ ශීතකරණයේ තබන්න.
07. ෆොයිල් එක ඉවත් කර රසවිඳින්න.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 1687 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 9:28:42 AM
Script:/article/1687/peanut-butter-cups.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 9:28:42 AM
Script:/article/1687/peanut-butter-cups.html