විවාහ දිවිය සාර්ථක කර ගන්න නම් දෙදෙනා අතරම මේ දේවල් අනිවාර්යෙන් තිබිය යුතුයි

June 12, 2018
11,716
These should be there if you need a successful family life
විවාහ ජිවිතයක් ගෙනියනවා කියන්නේ පිටින් බලන් ඉන්නවා වගේ හරිම ලස්සන සුන්දර දෙයක් නෙවෙයි කියලා හරියටම දන්නේ විවාහ වුනු කෙනෙක්ම විතරයි. ආදරේ කරද්දී තියෙන සරල බව විවාහ ජීවිතය තුල නැහැ. විවාහය කියන්නේ හරිම සංකීර්ණ බැඳීම් ගොඩක්. ඒ බැඳීම් එක්ක ජිවිත කාලෙම තමන්ගේ විවාහය, ආදරය රැක ගන්න නම් දෙදෙනා තුළම මෙන්න මේ කියන දේවල් ඇති කර ගන්න.

1. දෙදෙනා තුල කිසිම විටක රහස් තබා ගන්න එපා

2.  නිවසින් පිටතට යද්දී ඇයට/ ඔහුට හාදුවක් දෙන්න එකිනෙකා වැළඳ ගන්න අමතක කරන්න එපා

3. ඇය / ඔහු කතා කරද්දී කන් දෙකෙන් විතරක් නෙවෙයි හදවතින්ම සවන් දෙන්න

4. පුංචි පුංචි වැරදි වලට සමාව දෙන්න, සමාව ගන්න 

5. ඔයාගේ හොඳම යාලුවා එයා, එයාගේ හොඳම යාලුවා ඔයා. එහෙම වුනොත් හොඳයි නේද?

6. ප්‍රශ්න වලට තනියම උත්තර හොයනවට වඩා එකතු වෙලා උත්තර හොයන්න 

7.  දහසක් වැඩ අතරේ විනෝද වෙන්න, සතුටු වෙන්න අමතක කරන්න එපා 

8. එකෙනේකාගේ හැකියාවන් අගය කරන්න පැකිලෙන්න එපා

9. පුංචි පුංචි දේවල් මතක තියා ගන්නවා නම් තමයි ආදරේ එයාට වැඩියෙන් දැනෙන්නේ

10. දෙන පොරොන්දු නම් කවදාවත් කඩ කරන්න එපා. කරන්න බැරි දේවල් කියන්නත් එපා

11. හැම වෙලාවකම එකිනෙකා දිරිමත් කරන්න

12. අඩු පාඩු, දුර්වල තැන් විවේචනයකින් තොරව පෙන්වා දෙන්න 

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 874 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 12:20:14 AM
Script:/article/874/these-should-be-there-if-you-need-a-successful-family-life.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 12:20:15 AM
Script:/article/874/these-should-be-there-if-you-need-a-successful-family-life.html