නාසිගුරෙයින් හරියටම හදමු

March 3, 2017
66,914
Indonesian Fried Rice (Nasi Goreng) Recipe
 
පිසගත් බත් කෝප්ප 2ක්
තෙල් මේස හැදි 2ක්
බටර් තේ හැදි 1ක්
සුදු ළූණූ තේ හැදි 2ක්
බිත්තර 2ක්
සිහින්ව කපාගත් ගෝවා කෝප්ප 1/2ක්
සිහින්ව කපාගත් කැරට් ගෙඩි 2ක්
සිහින්ව කපාගත් බෙල් පෙපර් 1ක් හෝ මාලු මිරිස් කරල් 2ක්
ලුණු පදමට
ගම්මිරිස් කෑලි තේ හැදි 1ක්
ඉන්දුනීසියන් සොයා සෝස් තේ හැදි 6ක්
සිහින්ව කපාගත් කැරට් ගෙඩි 1ක්
සිහින්ව කපාගත් ගෝවා කෝප්ප 1/2
ළූණූ කෝල අහුරක්
සම්බල් තේ හැදි 1 1/2ක් (සාදන ආකාරය පහත ඇත)

අපි මුලින්ම සම්බල් හදාගනිමු. ඒ සදහ සුදු ළූණූ බික් 4ක්, රතු ළූණූ ගෙඩි 5ක්, පොතු ඉවත් කර ගත් ඉස්සන් 5ක්, කොච්චි හෝ රතු පාට වු මිරිස් අහුරක් පමණ ගෙන විනාකිරි ස්වල්පයක් දමා හොදින් අඹරාගන්න.

මීලගට තෙල් රත්කර එයට බටර් එකතු කර සම්බල් එකතු කරන්න. එය රන්වන් පැහැවන විට බිත්තර එක් කරන්න. එය පිසගෙන එන විට බත්, ලුණු, ගම්මිරිස් එකතු කරන්න. ඒ සමග ඉන්දුනීසියන් සෝස් එකතු කර කවලම් කරන්න. සුපිරි වෙලද සැලකින් ඔබට සෝස් ගත හැක. නැති නම් සොයා සෝස් හා සිනී ස්වල්පයක් එක් කරන්න. මද වේලාවකින් ගෝවා, කැරට් සහ බෙල් පෙපර් හෝ මාලු මිරිස් එකතු කරන්න. අවසානයේ ළූණූ කෝල අහුරක් ඉසින්න.

නාසිගුරේන් හදන මුලික ක්‍රමය එය වුවද තෙල් රත් වන අවස්තාවේ ඔබට අවශය ඕනෑම මස් වර්ගයක් (සිහින්ව කපාගත්), මාළු, ඉස්සො, දැල්ලෝ යොදාගත හැක.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

www.pearsbaby.com
   23,990
   5,047

මවක් ලෙස ඔබ දැනගත යුතු හැම දෙයක්ම එකම තැනකින්

අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් වෙන්න ඉන්න ඔබේ හිතට එන ප්‍රශ්න පත්තරයම විසඳගන්න ඕනේ උත්තර හැම එකක්ම තියෙන තැනක් ගැන තමයි අද අපි ඔබට කියන්නේ
Hair turned white? Be aware of dyeing your hair
   278
   247

කළු කොණ්ඩය සුදු වෙලාද? ඩයි කරන්නේ බලාගෙනයි

ඒක හොඳ විසඳුමක් තමයි. හැබැයි ඉතින් කොණ්ඩය ඩයි කරන්න කලින් ඔබ අනිවාර්යෙන් මේ දේවල් ගැනත් දැනුවත් වෙලා ඉන්න එක හොඳයි කියලා හිතුවා
Mom must dos after a c-section
   15,342
   143

මේ සිසේරියන් සැත්කමකින් පසුව මවක් අමතක නොකර කළ යුතුම දේවල්

සිසේරියන් සැත්කමකින් දරුවෙකු බිහි කළ මවක් සාමාන්‍ය දරු ප්‍රසුතියකට මුහුණ දුන් මවකට වඩා වැඩියෙන් තමන්ගේ ආරක්ෂාව ගැන සිතිය යුතුයි. ඒ වගේම
Don't ever think of marring these 5 men
   2,006
   117

මේ පිරිමි පස් දෙනාගෙන් එක්කෙනෙක් එක්ක විවාහ වෙන්න තියා හිතන්නවත් එපා

හැබැයි ඒක එහෙම වෙන්න නම් අනිවාර්යෙන් සැමියාගෙන් සහයෝගය ලබෙන්නම ඕන. ඒත් ඔයාට හමු වෙලා ඉන්නේ මේ වගේ පෙම්වතෙක් නම් කවදාවත් පවුලේ වත් ඔයාගේ වත් සතුට ආරක්ෂා වෙයි කියලා
Sprats Seeni Sambola Recipe
   392
   71

හාල් මැස්සන් සීනි සම්බෝල - Recipe (Video)

සීනි සම්බෝල කටට රසට ටිකක් වෙනස් විදියකට

Latest Articles

Most Viwed