සීනි සම්පූර්ණයෙන්ම ආහාරයට ගැනීමෙන් වැළකීම ඔබට කිරිමට ඇතැම් විට අපහසු වුවත් අධික ලෙස සීනි පරිභෝජනය ඔබගේ ශරීර සෞඛ්‍යයට අහිතකර බලපෑම් එල්ල කල හැකියි. එමනිසා අධික ලෙස සීනි ආහාරයට ගන්නවාදැයි හැඟවෙන සංඥා සහ එයින් වළකින මාර්ග පිළිබඳ දැනුවත්ව සිටීම ඉතාමත් වැදගත් වනවා