කාටත් ලේසියෙන් හදාගන්න පුලුවන් කැරමල් කස්ටර්ඩ් පුඩිම

May 12, 2017
10,249
Caramel custard pudding recipe
 
කිරි 500ml
සීනි කෝප්ප 1ක්
බිත්තර 6ක්
වැනිලා තේ හැදි 1ක්
බටර් ස්වල්පයක්
වතුර මේස හැදි 6ක්

මුලින්ම කිරි හා සීනි කෝප්ප 1/2ක් සමග මදක් රත් කරගෙන හොදින් මිශ්‍ර කරගන්න. කිරි ගොඩක් රත් කරන්න එපා. ඉන්පසුව ලිපෙන් ඉවත්කර එයට බිත්තර දමා මිශ්‍ර කරගන්න. එයට වැනිලත් එකතු කරන්න.

පසුව ඉතිරි වු සීනි හා වතුර දමා කැරමල් කර ගැනීමට ලිපේ තබා රත් කරගෙන දුඹුරු පැහැවන විට ඉවත් කර එය පුඩිම හදාගන්න බදුනට වක් කරගන්න. වක්කර ගැනීමට පෙර බදුනේ බටර් ස්වල්පයක් හොදින් ආලේප කරන්න. ඉන් පසුව කලින් සකසාගත් කිරි මිශ්‍රණය දමා හුමාලයේ විනාඩි 40 පිසගන්න.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

One grain that improve women health
   10,137
   2,258

කාන්තා රෝග රැසකට සුවය දෙන වටිනාම ධාන්‍යය

ආහාරයට සුදුසු ලෙස පිළියෙළ කර ගත් බාර්ලි කෝප්පයක මොන තරම් පෝෂ්‍ය පදාර්ථ ප්‍රමාණයක් අඩංගු වෙනවාද කියලා බලන්නකෝ
Must have frocks for woman (Part 01)
   2,167
   1,849

ගවුම් අඳින්න කැමති යුවතියකට තිබිය යුතුම ගවුම් වර්ග 06 ක් - (01 කොටස)

ඔයත් ගවුම් විලාසිතා වලට අනුව හැඩ වෙන්න කැමති යුවතියක් නම් අද හැඩකාරී ඉදිරිපත් කරන මේ ලිපිය කියවලාම බලන්නකෝ ඔයාව ලස්සනට පේන ගවුම් වර්ග මොනවාද කියලා
Eat these to live more
   1,371
   1,180

මැරෙන්න නෙමෙයි වැඩිකල් ජීවත් වෙන්න ඕන නම්, මේවා වැඩිපුර කන්න කියන්න හේතුව මෙන්න

ඔයා මේ ලිපිය කියෙව්වට පස්සේ හැමදාම හරි සලාද කොළ ආහාරයට එකතු කර ගනියි කියලා හැඩකාරී අපි හිතනවා
Things you didn’t care about dhal
   4,932
   1,110

හැමදාම කන පරිප්පු ගැන නිකමටවත් හිතුනේ නැති දෙයක් මේ

ගොඩාක් දෙනෙක් මේ විදියට හරි කැමැත්තෙන් කන පරිප්පු වලින් ලෙඩ රෝග රැසකින් බේරිලා ඉන්න මේ තරම් ලොකු ආරක්ෂාවක් ලැබෙනවා කියලා ඔයා නම් නිකමටවත් හිතන්න නැතිව ඇති
Top 5 most expensive women perfume
   3,004
   697

ලෝකයේ මිල අධිකම කාන්තා සුවඳ විලවුන් වර්ග 05 මෙන්න

ෆර්පියුම්වල තරඟකාරීත්වය වැඩි වෙන තරමට ගුණයෙන් වගේම සුවඳින් අඩු පර්ෆියුම් ජනතාව අතරෙන් වගේම වෙළෙඳපොළෙන් ඉක්මනින් ගිලිහි යනවා. ලංකාවේ ෆර්පියුම්වල තත්ත්වයට වඩා ලොක්යේ ෆර්පියුම්වල තත්ත්වය නම් ටිකක් වෙනස්

Latest Articles

Most Viwed